ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 102545 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2022 වසරේ ජනවාරි මාසය හා සසදන විට එය සියයට 24.5ක ඉහළ යාමක් බවද එම අධිකාරිය සඳහන් කරයි.
එසේම 2022 මාර්තතු මාසයෙන් පසුව මෙරට සංචාරක පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙයි.
