කොළඹදී අද පැවැත්වෙන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම වෙබ අඩවිය (සිංහල) මාධ්‍ය අංශයේ කුසලතා සම්මානය Ada.lk විසින් හිමකර ගනු ලැබීය.
මීට අමතර විජය පුවත් සමාගමේ සහෝදර වෙබ් අඩවි වන Tamilmirror.lk වසරේ විශිෂ්ඨතම වෙබ් අඩවිය (දමිළ මාධ්‍ය) සම්මානය මෙන්ම thesundaytimes.lk වෙබ් අඩවිය වසරේ විශිෂ්ඨතම ඉංග්‍රීසි වෙබ් අඩවියට හිමි සම්මාන වලින් පිදුම් ලැබිය.