මෙරට ඉතිහාසයේ එකම දිනක ගැසට් මගින් ප්රකාශයට පත් කළ වැඩිම වනාන්තර ප්රමාණයක් ඊයේ (12දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් රාජ්ය නායකයා ලෙස සිය අත්සන යොදමින් ප්රකාශයට පත් කළේය.
එය කඩොලාන වනාන්තර ඇතුලු මේ රටේ මෙතෙක් අනාරක්ෂිතව පැවැති රක්ෂිත භූමි 65 ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ අවස්ථාවයි. ගල්ඔය රක්ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපතිවරයා මෙසේ ගැසට් නිවේදනවලට අත්සන් තැබීය..
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
