ජනපති කොළඹින් යනවානම් අපෙන් අවසර ගන්න ඕන
ජනපති, අගමැති හා පොලිස්පති කොළඹින් පිටවීමට කටයුතු කරන්නේ නම් එ් සඳහා විරෝධතාකරුවන්ගෙන් අවසර ගත යුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
" ජනපති අගමැති හා පොලිස්පති කොළඹින් පිටවෙනවානම් අපෙන් අවසර ගන්න ඕන. කොළඹ තියෙන්නේ අපේ අතේ."
popular news
-
mahinda Wednesday, 05 September 2018 06:19 PM
බලමු. මෝඩ රැලේ තරම
Reply : 0 76
Nishantha Perera Wednesday, 05 September 2018 06:24 PM
බල්ලෙක් ගිය උඩ
Reply : 0 82
raawanaa Wednesday, 05 September 2018 06:35 PM
අහෝ...කොට ජීවිතේ....
Reply : 0 3
dasum Wednesday, 05 September 2018 06:43 PM
Munta pissu.
Reply : 0 2
ravi Wednesday, 05 September 2018 07:33 PM
වෙරි වෙලාද ? . . . මත් වෙලාද ???
Reply : 0 2
Priyantha Wednesday, 05 September 2018 07:55 PM
මෙයා කියන විදියට කෙරෙයි හොරුන්ගෙ ආණ්ඩුවක් තියනවනම්.චන්ද්රිකාගෙ කාලෙ දේශපාලනයෙන් සමුගන්නවා කියල ගිය කෙනානේ.
Reply : 0 0
rocky Friday, 07 September 2018 05:51 PM
මේ වගේ පයිත්තියන් වාහෙලටත් මිනිස්සු චන්දෙ දෙනවද? කොළඹ අතේ නම් හයියෙන් අල්ලා ගන්න !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

