ජනපති අපේක්ෂකයන් හා සලකුණු මෙන්න
මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් 35 හා ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
මෙවර වාර්තා ගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයාට ලැබනෙ පත්‍රිකාව අඟල් 24කින් යුක්ත වෙයි.




popular news
-
චමින්ද Friday, 18 October 2019 06:03 PM
මෙම ලැයිස්තුවේ නම්වල අනුපිලිවෙල සකස්කලේ මොන පදනමින් පැහැදිලි නැහැ නමුත්.මෙය කුසපත් ඇදීමකින් කලාවගේ පේනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

