2026 අයවැය අවසන් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සමාලෝචනය කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී සමාලෝචනය අද(06දා) සිදු කර ඇති අතර, ඊට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද සහභාගී වී තිබේ.
ජනාධිපතිවරයා විසින් 2026 වර්ෂය වන සඳහා වන අයවැය හෙට(07දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.