ජනපති හා රනිල් දුරකතන සාකච්ඡාවකට
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අතර කෙටි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයෙන් ඉවත්වන බවට තීරණය කිරිමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පවත්වා ඇත.
රනිල් වික්රමසිංහ මහතා ඉරිදා පෙරවරු 10ට අග්රාමාත්යධුරයේ දිවුරුම් දීමට නියමිතය.

popular news
-
chandana Saturday, 15 December 2018 03:14 AM
සමනලයෙක් අප්පයක වෙහුවොත් වෙරදීමකින් හෝ පරාගනයක් සිදු වේවිද මටනම් අවුල් වගේ මොකද රෙඋල බාන්න මම කවදාවත් හෝටලයකට ගියේ නොමෙත
Reply : 0 0
Deepal Nirosh Saturday, 15 December 2018 12:22 PM
දුරකථන සාකච්ඡා හා සම්මුති වලට එළඹුනාට කමක් නැහැ. හැබැයි මහත්තයෝ හවුල් ආණ්ඩු නම් එපා. කවුරු අගමැති වුණත්කමක් නැහැ.
Reply : 0 0
Champa Sunday, 16 December 2018 01:11 AM
හා හා හා හා ඉතින් කොහොමද රනිල්? මම මහින්දට දුන්නේ ලණුවක්. මතකද 2015 අගෝස්තු අපි දෙන්නා දීපු ලණුව? UPFA එකෙන් චන්දෙට ඉල්ලන්න ඉඩ දීල. මම මේ ඒකමයි කලේ ආපහු. දැන් ඉතින් මහින්ද ආපහු මගේ අණට පිටින් ගිහින් හමාරයි. ආයේ එක චන්දෙකටවත් මං නැතුව යන්න බැහැ. ඔය පත්තරවල පහුගිය දවස් වල දාපුව ගණන් ගන්න එපා. ඒවා ඔක්කොම හදපු කතා. දැන් ඉතින් මගේ වැඩේ හරි. කොහොමද මගේ වැඩ? එක පෑනෙන් JO එක කපෝති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
