ජනපති සොයාගෙන අන්තරේ භික්ෂූන් වහන්සේලා ජනපති මැදුරට යති
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළ කොටුව ජනපති මන්දිරය අසළට ගොස් විරෝධතාවක නිරත විය. උන්වහන්සේලා මහ බැංකුව අසළින් ජනපති ලේකම් කාර්යාලයට පිවිසිමට ඇති ගේට්ටුව විවෘත කරමින් ඉදිරියට ගමන් කළහ.
popular news
-
Ssmpath Tuesday, 03 May 2022 06:58 PM
Me ape jateya bolaw. A ape rajata negaru karanna tope kalawan un. Maha polawata tope barak ykune, tope.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

