ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ සත්යග්රහයක් අද (12දා) මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාව ඉදිරිපිට දී පැවැත්විණි .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන් වහාම සිය ධූරවලින් ඉවත්ව යන ලෙසත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු සියලු දෙනා සොරකම් කරන ලද මහජන දේපල නැවත ආපසු භාර දෙන ලෙසත් බලකරමින් එම සත්යග්රහය සංවිධානය කොට තිබුණි.
ෂේන් සෙනෙවිරත්න
