ජනපති රනිල් නාම යෝජනා භාර දෙයි
- 15 08 2024
- 09:45
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්රය භාර දීම සිදු කළේය.
රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ මෙලෙස නාම යෝජනා භාර දීම සිදු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
