කොළඹ ජනාධිපති මන්දිරයේ හානිවී ඇති සංස්කෘතික දේපළ පිළිබඳ තොරතුරු සටහන් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (27දා) ජනපති මන්දිරය වෙත යොමු කෙරෙන බව වාර්තා වේ.
ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් අරගල කරුවන් විසින් පසුගියදා අත්පත් කරගැනීමෙන් පසු මෙම ගොඩනැගිලි වලට හානි සිදු විය.