ජනපති මැදුරේ තටාකයේ සබන් ගා දිය නෑ 02ක් හඳුනා ගැනේ
ජනාධිපති මන්දිරයට කඩා පැන පිහිනුම් තටාකයේ බැස සබන් ගා දිය නෑ පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසියෙන් වාර්තා වේ.
මෙසේ සබන් ගා දිය නෑ එක් අයකු බදුල්ල ප්රදේශයේ දුෂ්කර ගම්මානයක පදිංචි ප්රදේශීය සභා මන්ත්රීවරයෙකු වේ.
අනෙක් පුද්ගලයා තලවාකැලේ පදිංචි අයෙකි.
ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
popular news
-
sg Tuesday, 23 August 2022 05:32 PM
Better to identify the 09th attack on Aragalya at Gall's face rather than these innocent people. This process will lead to different angles by the many..Law needs to be implemented equally.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

