ජනපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් ව්‍යාජ ලිපියක්
- 12 05 2020
- 22:11
- {{hitsCtrl.values.hits}} views
- ..
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැටුප් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවට ජනපති මාධ්‍ය අංශයේ ලිපි ශිර්ෂය යටතේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
