ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය සිය සංචාරය නිමා කර අද ඊයේ (21දා) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ජනාධිපතිවරයා සමග 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් සිටියහ.
ඔවුන් සියලු දෙනා සමග ජනාධිපතිවරයා සමග 07/21 දින රාත්රී 11.25 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.