ජනපති පැමිණෙයි - රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
රනිල් වික්‍රමසිංහ මහතා අග්රාමාත්යධූරයේ දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන නවිට ජනපති ලේකම් කාර්යාලටය පැමිණ තිබේ.
මෙම අවස්ථාවට එක්වීම සඳහා මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, මංගල සමරවීර, කබීර් හෂීම්, පී දිගම්බරම් හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන්ට අවස්ථාව ලැබී ඇත.
අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතය.
popular news
-
Priyantha Sunday, 16 December 2018 11:31 AM
රනිල් අගමැති උනොත් එක විනාඩියක්වත් ජනාධිපතිකමේ ඉන්නෙ නෑ,පණ තියනකන් රනිල් අගමැති කරන්නෙ නෑ කීවා වගේ මතකයි.අනේ අනිච්චං මේ වගේ තණතුරකට ගිය කලක්.
Reply : 0 0
mahinda Sunday, 16 December 2018 11:57 AM
ප්‍රකාශ හොඳටම ඇති. දැන් වැඩ තමා අපිට ඕන. නැත්නම් ඉල්ලා ඇස වෙන එක හොඳා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
