ශ්රි ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර පැවැති ඡන්ද විමසිම අවසන්ව තිබේ.
මේ වන විට ඡන්දය ගමන් කිරීමේ කටයුතු ආරම්භ කරමින් පවතී. ඒ් ඒ් අපේක්ෂකයා වෙනුවෙන් නියෝජිතයන් තිදෙනෙක් පැමිණ තිබේ.
ඒ් අනුුව වැඩබලන ජනපති වෙනුවෙන් හරින් ප්රනාන්දු, ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා හා අනුර කුමාර දිසානායක වෙනුවෙන් විජිත හේරත් නියෝජිතයන් ලෙස ඒක්ව තිබේ.