මහජන ආරක්ෂක ආඥාපනතේ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්රික්ක හා ඒ් ඒ් දිස්ත්රික්කයට යාබද දේශීය ජල තීරණයන්හි ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාවන සියලුම සාමාජිකයන් කැඳවමින් ජනපති රනිල් වික්රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (22දා) සිට ක්රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

