ජනපති ගෝඨාභය 29 දා ඉන්දියාවට
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස එළැඹෙන 29 දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හා පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය රැගෙන ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර පසුව ජනපතිවරයා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
President @GotabayaR has accepted PM @narendramodi’s invitation to visit India on 29th November.
— Dr. S. Jaishankar (@DrSJaishankar) November 19, 2019
A warm meeting with Sri Lanka President @GotabayaR. Conveyed PM @narendramodi’s message of a partnership for shared peace, progress, prosperity & security. Confident that under his leadership, #IndiaSriLanka relations would reach greater heights. pic.twitter.com/pDxZf0ZM3A
— Dr. S. Jaishankar (@DrSJaishankar) November 19, 2019
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

