ජනපති ඉන්දියාවට යන්න කොළඹ සිට කටුනායකට හෙලිකොප්ටරයෙන් එයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා 07/20 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ඔහු ඇතුළු දූත පිරිස පස්වරු 01.43 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
ජනපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ශ්රී ලංකා ගුවන් හමුදා විශේෂ හෙලිකොප්ටර් යානා දෙකකින් පැමිණියේය.
popular news
-
Chathuri Thursday, 20 July 2023 01:11 PM
මේ වගෙ ගොබ්බයින්ට දුතයො කියන්න තරම් පිස්සුද. මුන් පිස්සු බල්ලෝ. පේන්නෙ නෙ නැත්ෆ්හ රට කරන. හැටි. ගොබ්බයින්ට බස් එකක් අරන් එන්න තිබුනානෙ. මහ කාලකින්නියා නිසා තයි මේ රට වැසියා දුක් විදින්නෙ. වද මුසලයා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

