ජනපති ආරක්ෂක වාහන 4යි - ගමන් කරන පාරවල් නොවසයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න් වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ.
එසේම ඔහු මාර්ගයේ ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා නොතබන ලෙසද ජනපතිවරයා විසින් උපදෙස් දී තිබේ.
සුපුරුදු පරිදි ඔහුගේ ආරක්ෂාව කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් සපයනු ඇත.

popular news
-
Thehan Wednesday, 20 November 2019 11:16 AM
ඇග හිරිවටෙනවා මෙව්වා අහනකොට. ජීවිත කාලෙම බලන් හිටපු දේවල් දෙන වෙනවා. ආඩම්බරයි. රට හරි පාරට ආව.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

