'AI Impact Summit 2026' සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (18) දා පෙරවරුවේදී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා හමව තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක මහතා මෙම සමුළුවට එක්ව සිටින්නේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනාවක් අනුවය.
