ජනපතිවරයාගෙන් ප්‍රකාශයක්
පුරවැසියන්ට එරෙහිව සිදුකරන ප්රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ව්‍යවස්ථාපිත ජනවරම තුළ ආර්ථික අර්බුදය විසඳීමටත් සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගන්නා බවත් ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
popular news
-
LGPJ Wednesday, 11 May 2022 02:51 AM
Dear president. Over 50 persons from Government Jails brought to Galle Face Green for the so called peace ? Wonderful emergency decisions were created.
Reply : 0 0
LGPJ Wednesday, 11 May 2022 02:51 AM
Dear president. Over 50 persons from Government Jails brought to Galle Face Green for the so called peace ? Wonderful emergency decisions were created.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

