ජනපතිවරණයක් තිබුණොත් අනුර පෙරමුණේ
ජනපතිවරණයක් පැවැත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.
එම ආයතනය කළ සමීක්ෂණයේදී දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක මහතාට සියයට 48ක ප්‍රතිශතයක් හිමිවන බවයි. එහි දෙවැනි ස්ථානයට අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇති අතර ඔහුට සියයට 37ක ප්රතිශකත් ලැබී තිබේත
වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට 11ක ප්‍රතිශතයක් හිමිව තිබේ.


popular news
-
Prabath Wednesday, 19 April 2023 01:37 PM
Mekatath kiyanna thiyenne maha mathiwaranayak thibboth kiwwa demai. Habai meke deveniyata kiyala thiyen ekath balanna. Kata boru kiwwath diva boru kiyanne naha kiyana eka therenawa. Kese wethath sameekshanaya karala thiyenne 10,601 n 10,000 k leddu aragena wage penawa. E ledduth hondatama sihiya nathi leddu wage. IHP gon sameekshana karanne nathuwa thamange wadak balagaththanam tikak hondai wage.
Reply : 5 3
Deepal Nirosh Wednesday, 19 April 2023 03:00 PM
රටේ ජනතාවට මතු සැනසිල්ලකට හරි තිබෙන්නෙ 2024 ජනාධිපතිවරණ බලාපොරොත්තුව විතරයි. ඒකටත් පළාත් පාලන මැතිවරණයට අත්වෙච්ච ඉරණමම අත් කරල දෙන්න ද මේ සමීක්ෂණ කාරයො හදන්නෙ? සමීක්ෂණ ඔන විදියකට කර ගන්න, රට ලේ විලක් කරන්නෙ නැතුව.
Reply : 65 10
සුරංගොඩ Thursday, 20 April 2023 02:03 AM
මෙහෙම ප්‍රවර්ධනය කර රට විනාශ කරන්න එපා කියලා කියන්න ඕන මොකද ඔවුන්ගේ රැස්වීම් සදහා යන මිනිස්සු යද්දී යහපත් මානසික තත්වයක් යටතේ ගියත් ආපසු එන්නෙ මානසික රෝගීන් වගෙයි ඒ අනුව ඔවුන්ගේ පාලනයක් යටතේ තද ඒකාධිපතියෙක් බිහිවෙලා උතුරු කොරියාව චීනය හා ක්යුබාව වගේ පාලනයක් ඇතිවෙනවා කාටවත් වලක්වන්න බැහැ කොහොම වුනත් ඊයේ පුත්තලමේ බූරුවෙක් කියලා තිබුනා උගෙන් අවසරයක් නැතුව පුත්තලමට පොලිස් කාරයො පත්කිරීම කරන්න එපා කියලා එහෙම නොවන මොකා වුනත් ජනාධිපති වෙනවා නම් යකා වුනත් පිළිගන්න අපිත් කැමතියි
Reply : 177 18
Prabath Thursday, 20 April 2023 03:12 AM
Ai mage comment eka danna widiyak nadda. Oyath JVP da? Maha mathiwaranayata dapu mewagema comment ekath dala naha.
Reply : 0 0
ඉරිසියාකාර අමෙරිකානුවා Thursday, 20 April 2023 09:39 AM
අනුර කුමාරයා ජනාධිපති වෙලා, ඩොලරය රුපියල් 1000ට නැගලා, ලංකාවේ එවුන්ට කන්න නැතිව පාරවල් ගානේ මැරී වැටෙනවා දකින්න අපිට තියෙන ආසාව කියලා වැඩක් නෑ !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

