ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටෙන් පිටවීමට පැමිණි අවස්තාවෙදි ආගමන හා විගමන නිලධාරින් විසින් ඔහුට රටින් පිටත්විම සඳහා අනුමැතිය ලබාදිම ප්‍රතික්ෂේප කර ඇති බවට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා පළවන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.
එසේම තවමත් නිල වශයෙන් සිය ධුරයේ රැදී සිටින ජනාධිපතිවරයා සිය නිල තත්ත්වය මත රටින් බැහැර යාම වැළැක්විම සඳහා නීත්‍යානුකූල බලයක් ආගමන හා විගමන නිලධාරින් වෙත නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.