ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට සහය දක්වමින් හා රඹුක්කන පොලිස් වෙඩි තැබිමට එරෙහිව දික්ඔය ඉන්ජස්ට්රි වතුයායේ පුද්ගලයකු ගසකට නැග විරෝධය පලකර ඇත.
ඉන්ජස්ට්රි වතුයායේ අවුරුදු 43ක් වයසැති දෙදරු පියකු වන පලනිසාමි මුරුගේසු යන අය මෙසේ අද (21දා)
එම වතුයායේ ගසකට නැග විරෝධය පලකරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.
චන්ද්ර සෙල්ලහේවා හැටන්
