ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේදී ශ්‍රී ලංකාවේ ජනතාව අතර වඩාත්ම විශ්වාසදායක පුද්ගලයා බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද අභිභවමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියට පැමිණ තිබේ.
මේ අනුව සියයට 56.6ක් මහ බැංකු අධිපතිවරයාව විශ්වාස කරන අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශ්වාසය තබා ඇත්තේ සියයට 44.5කි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදුකළ සමික්ෂණයකදී මේ බව අණාවරණය වී තිබේ.