www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සිවල් සංවිධාන අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් දැක්වීය.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ජනපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටින විට මෙම විරෝධතාව දැක්වීය. මෙම විරෝධතාව පාලනය කිරීමට පොලීසියේ විශාල පිරිසක්ද පාර්ලිමේන්තුව අසළට කැඳවා තිබුණි.
ඒසේම මෙම විරෝධතාවට ඒක්වූ භික්ෂූන් වහන්සේ නමක්ද අත්අඩංගුවට ගැණින.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd