ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
සිය සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) උදෑසන 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් දිවයිනට පැමිණියේය. සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනාවක් මත ජනපති ඇතුළු දූත පිරිසක් එරට සංචාරයක නිරතවිය.
ටී.කේ.ජී. කපිල
popular news
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
Champa Wednesday, 10 October 2018 03:17 PM
මම මේ විදේශ ගමන් මතක තියාගෙන හිටිය ඉස්සෙල්ල. මේ කීවෙනි එකද? 40ද? මාස 45 ට විදේශ සංචාර 40ක්? දෙන්නම ගියපු ගාන එකතු කරහම ජනපති අගමැති දෙන්නම මම හිතන්නේ සෑම දවස් 15 කටම වරක් එක්කෙනෙක් පිටරට ගිහින් තියෙනව. දැන් මේ Seychelles ගමන ගත්තොත් ගිහින් තියෙන්නේ ලංකාව වෙනුවෙන්ද Seychelles වෙනුවෙන්ද කියලා අහන්න වෙනවා. අගමැති නොර්වේ ගිහින් තියෙන්නේ ධීවර අංශයට රොබෝ තාක්ෂනය ගන්නලු. ඒක හොඳ ඉතාම දියණු රටවලට. මහා ශ්‍රම බලකායක් ඉන්න ලංකාව වගේ රටකට නෙමෙයි. අනිත් එක නොර්වේ කාරයන්ව අපේ ධීවර කටයුතු වලට ගන්න එක තරම් මෝඩකමක් තවත් නැහැ. නොර්වේ කියන්නෙත් අපි වගේ මසුන් අපනයනය කරන රටක්. නොර්වේ ප්රභාකරන්ට වෙනම රටක් උතුරේ හදන්න උදව් කලේ උතුර නැගෙනහිර මුහුද තමන්ට ගන්න. මේවා කියල වැඩකුත් නැහැ මෝඩ ආණ්ඩුව. මොනවා කලත් මෝඩ ආණ්ඩුව කරන ඕවා ඔක්කොම තාවකාලිකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd