ජනපතිගේ මානසික වාර්තාවක් ඉල්ලූ පෙත්සම ඉවතට
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය පිළිබඳව මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ 12, බැස්ටියන් මාවත පදිංචි තක්ෂිලා ලක්මාලි ජයවර්ධන මහත්මිය අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමනු ලැබීය.
මෙම රීට් පෙත්සමට පදනමක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණයට පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවන් වන ප්‍රීති පද්මන සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ පෙත්සම අද කැඳවනු ලැබී අවස්ථාවේදී එය ඉවත දමනු ලැබීය.

popular news
- 
                            Lal Monday, 07 January 2019 02:14 PM මේ දිනවල මල්වට්ටියක් ඔලුවඋඩ තියාගෙන හතර අතේ පන්සල්වලට බඩගාන කෙනාගේ මානසික තත්ත්වය පරික්ෂා කලානම් නරකද? Reply : 0 11 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                