ජනපතිගේ පිලිපීන සංචාරයට විපක්ෂ මන්ත්‍රීන් රැසක්
- 18 01 2019
- 09:17
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටිති. ලසත්න අලගියවන්න නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත, සාරතී දුෂ්මන්ත, ඩිලාන් පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, අංගජන් රාමනාදන් යන් මන්ත්‍රීවරු හා වරියන් ඒ අතර වෙති.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රශ්ණ කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දූත පිරිසට විපක්ෂ මන්ත්‍රීවරුන් එක්කර ගන්නේ කෙසේද යන්නයි.
How can President @MaithripalaS take a bunch of opposition MPs as his ‘government delegation’? @RW_UNP pic.twitter.com/qnSsDyj219
— Harsha de Silva (@HarshadeSilvaMP) January 17, 2019
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
