ජනපතිගෙන් විවෘත ආරාධනාවක්
වර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය.
අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

-
Batangala Wednesday, 06 March 2019 11:58 AM
මොන ලජ්ජා නැති ඉල්ලීමක්ද ?. දෙපැත්තේම හොරු රට ප්‍රපාතයට ගෙනිච්චට පස්සේ ඕකට විසදුමක් හොයාගන්න නම් මේ ජරා දේශපාලනය ලංකාවෙන් තුරන් කල යුතු වෙනවා. උගත් තරුනකොටස් වලට බලය ලැබෙන විදියක් ගැන සලක බල්ලන්න ඕන. පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය අපි දැක්කනේ. මෙගොල්ලොද අපේ ආර්ථිකය නංවන්නේ. ඕකට කවුරු හරි ඉදිරිපත් වුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවද?
Reply : 1 1
Champa Wednesday, 06 March 2019 03:49 PM
අයියෝ සිම්පල්. ඕනේ තරම් යෝජනා තියෙනව. හැබැයි ඒ යෝජනා ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපති පත් වෙන්න ඕනේ ජනතාව අතරින්. එහෙම ස්වාධීන මිනිහෙක් ආවොත් දෙනවා ඔක්කොම යෝජනා ටික රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න.
Reply : 56 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
