ජනතා කැමැත්ත ඇත්නම් නායකත්වය මම දෙන්නම්
ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වෙනමින් මෙරට ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙයි
අද (17) පෙරවරුවේ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති මෙම සාකච්ඡාවකදී හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.
තරුණ ප්‍රජාවගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සියල්ලන් ඉවත්විය යුතු බවත් ජනතාවගේ ඉල්ලීමක් ඇත්නම් භාරකාර ආණ්ඩුවකට කෙටි කාලයකට නායකත්වය දීමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.
වත්මන් ආර්ථික අර්බුදයට වසර එකහමාරක් තුල විසඳුම් ලබා දිය හැකි බවත් එහිදි හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත.
popular news
-
එම්. එම්. කේ. ද. සිල්වා. Tuesday, 19 April 2022 02:37 PM
මෙතෙක් රටේ අර්බුදයක් තියෙනවා. ආර්තික අර්බුදයක් තියෙනව. එවා විසදාගැනිමට එක්වෙමු. කියල දේසපාලකයන් පමනක් නොවේ සියලුම. එක්වු දායකයන් නිරවුල් හා අවංක විගුුහයක් හෝ යෝජනාවක් ගෙන ආවේ නැ. සාමාන්‍ය ජනයා අතර ඉන්නවා හොද පරිකල්පනය හා හොද් අත්දැකිම් ඇති මිනිසුන් ඔවුන් සමහර දේසපාලකයන්ට වඩා ඉදිරියෙන් ඉන්නෙ බෝහෝ විද්වත් කියන අයට වඩා සමස්තය දන්න අය. ඔවුන්ට විෘතව කතාකල හැකියි. නමුත් ඉදිරිපත්වෙන්න කුමවේද නැ.
Reply : 0 130
Dadoriya Thursday, 21 April 2022 05:41 AM
Ammo badumkarayata KHALIYA hora komat heap. Tawa monawata khalinna plan karalada dhannha. Mhalaniyam pawadima, ALIMANKADA KHALAYAK, HABANTOTA PORT, 88/89 oya kiya noki bohhata mhatumage. Mhatuma heap.. heap.. heap...
Reply : 0 0
Ariya ranasinghe Thursday, 21 April 2022 08:47 AM
Ane epa epa epa!Marthara yanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

