ජනතාවට අවශ්‍ය රාජපක්ෂවරුනම් ඉදිරියටත් රාජපක්ෂවරු රට පාලනය කරයි
රටේ ජනතාවට රාජපක්ෂවරු අවශ්‍ය නම් ඉදිරියටත් රාජපක්ෂවරු රට පාලනය කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවැසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වැඩි තරුණ නියෝජනයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවත් පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Dayan Sunday, 11 December 2022 12:21 PM
Hay Baiyaa! We hate Rajapaksa's.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

