ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක්
- 14 10 2019
- 11:21
- {{hitsCtrl.values.hits}} views
- ..
පැහැදිලි අහසක් තිබේ නම් අද (14දා) ශ්‍රී ලාංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් ඇති බව ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව පස්වරු 6.46ට මෙසේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දැක ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
