ජංගම පානීය ජල රසායනාගාරයක් ලංකාවට
- 26 02 2019
- 11:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රට පුරා ගොස් පානීය ජල තත්වය පරීක්ෂණය කිරීමට පහසුවන සේ සියලු උපකරණ හා සේවාවන් අඩංගු ජංගම රසායනාගාරයක් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබේ.
රුපියල් මිලියන 25ක් වටිනා ජංගම රථය ශ්‍රී ලංකා වේ සිටින ලෝක බැංකුවේ ජල හා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂඥවරියක වන ප්‍රදීපා මිස්ට්‍රි විසින් නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා වෙත ප්රදානය කර තිබේ.
මෙම ජංගම රසායනාගාරයේ වාර්තා අන්තර් ජාලය හරහා ලබා දීමට හැකිවන අතර අනතුරු සිදුවන ස්ථානයක සිට ක්‍රියාකිරීමට අවශ්‍ය පහසුකම්වලින්ද යුක්තය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
