අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියේග කළේය. දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.