පලාත් පාලන ආයතනවල සියලුම සභිකයින් ජන්ද පුචාරණ වියදමි මෙම මස 27වැනිදාට පෙර දන්වා එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මෙි වනවිට දැනුම් දි තිබෙන බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ආසිරි එරංග පුෂ්පකුමාර මහතා පැවැසිය.
පලාත් පාලන ආයතනවලට හිමිවන කෝටාව දන්වා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙද සියලුම පක්ෂ වලට සහ ස්වාධීන කංඩායමිවලට දැනුම් දි තිබෙන බවද සහකාර කොමසාරිස්වරයා පැවැසිය .
පලාත් පාලන ආයතන සභිකයින් අඩකට වැඩි පිරිසක් ජන්ද පුචාරණ වියදමි දැනුම් දි නැති බව පැවැසු සහකාර කොමසාරිස් පුෂ්පකුමාර මහතා කාන්තා නියෝජනය සමිබන්දව දැනය විමර්ශනය කරගෙන යන බවද පැවැසිය .
මාතලේ .ඇමි .ඩබ්ලිව් .සෝමරත්න