www.ada.lk
2026 අප්‍රේල් මස 01 වන බදාදා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාශවලින් තේරී පත්වූ තැනැත්තන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වගන්තිය ප්‍රකාරව දිවයිනේ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාස 22 න් මෙලෙස පත්වු මන්ත්‍රීවරුන් 196 කගේ නම් අදාළ දේශපාලන පක්ෂ යටතේ සඳහන් කරමින් නොවැම්බර් 15 දාතමින් අද සවස මෙම ගැසට්ටුව නිකුත් කෙරිණි . මෙයට අමතරව ජාතික ලැයිස්තුවෙන් තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පත් කිරීමට නියමිතය.
ජේ. ඉඳුරුවගේ
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd