චීනය විසින් ශ්රී ලංකාවට ලබාදීමට නියමිත නිවාස ඒකක 1996 ණය මත ඉදිකරන්නක් නොවන බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
මෙම නිවාස ඒකක 1996 පූර්ණ වශයෙන්ම චීන ප්රධානයක් ලෙස ශ්රී ලංකාවේ ජනතාවට වෙත ලබා දෙන බවද තානාපති කාර්යාලය පවසයි.
මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම් ලාභීන් ඉලක්ක කරගෙන ප්ර දේශ පහක ක්රියාත්මක කිරිමට නියමිත බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.