චීනයේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනපති හා චීන ජනපති අතර හමුව අද පෙරවරුවේ චීනයෙදී පැවැත්විමට නියමිතය. චීන මහජන මහ ශාලාවේදි මෙම හමුව පැවැත්වීමට නියමිත අතර එහිදී චීන ජනපතිවරයා ඇමෙරිකානු ජනපතිවරය නිල වශයෙන් පිළිගැනිමට නියමිතව තිබේ. පසුව ඔවුන් ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.