චීන ආරක්ෂක ඇමති අද පැමිණෙයි
- 27 04 2021
- 10:04
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් චෙයි ෆෙන්ග්හේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27දා) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.
පස්වරු 07.20 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලින් මෙරටට පැමිණෙන ඒ මහතා අප්‍රේල් 28 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත.
ඒ මහතා අප්‍රේල් 29 වන දින පෙරවරුවේ නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

