චීනය හා ලංකාව ඒකාබද්ධව අභියෝගවලට මුහුණ දිය යුතුයි
චීනය හා ශ්‍රී ලංකාව හොඳ මිත්රයින් බවත් රටවල් දෙකම ඒකිනෙකාට උදව් කරගෙන ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසිය. චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව හා චීනය පොදු සංවර්ධනය සදහා හොඳ හවුල්කරවන් බවත් දෙපාර්ශවයට උපකාර කර ගන්නා සහෝදරයින් බවත් විදෙස් අමාත්‍යවරයා වරයා පැවැසීය.
ශ්‍රී ලංකාව හා චීනය අතර අත්සන් කළ රබර් සහල් ගිවිසුමේ මූලික හරහා ඉදිරියටෙ ගනෙ යා යුතු බවත් දෙපාර්ශ්වයට ඒ්කාබද්ධ අභියේාගවලට මුහුණ දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
රබර් - සහල් ගිවිසුමට 1952 වසරේදී අත්සන් තැබුණ අතර බටහිර රටවලින් චීනයට පැනවූ සම්බාධක අනුව මෙම රබර් සහල් ගිවිසුම අත්සන් කරනු ලැබීය.
ඒ් හරහා චීනයට මෙන්ම ශ්‍රී ලංකාවට ප්රතිලාභ ලැබුණ අතර ශ්‍රි ලංකාවේ විදේශ විනිමය සංචිතය ඉහළ නැංවීමටද ඒය දායකත්වයක් ලැබීය. ඒසේම මෙම ගිවිසුම හරහා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වීමටද පදනමක් සකස් කළේය.


popular news
-
sg Sunday, 18 December 2022 06:10 PM
Really China is a good friend of Sri Lanka. Also, China has always supported to development of Sri Lanka but Sri Lankan politics and their politicians misused all those support. We cannot blame China, responsibility needs to go to the Sri Lankan corrupted politicians.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

