චීනය ශ්‍රි ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොට නැව්ගත කළ බව චීන විදේශ කටයුුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
මෙම යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ පළමු කොටස පසුගියදා හොංකොං සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.