චීනය පරිත්‍යාග කරන ඩීසල් තොගය අද කොළඹ වරායට
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඩිසල් මෙට්‍රික් ටොන් 9000 (ඩීසල් ලීටර් මිලියන 10.6) රැගත් නෞකාව සිංගප්පූරුවෙන් පිටත්ව තිබේ. සුපර් ඊස්ටන් නැමැති මෙම නෞකාව අද (26) දිනයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ළඟා වීමට නියමිතය.
මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ගොවීන් හා ධීවරයින්ගේ අවශ්‍යතාව අනුව ඔවුන් වෙත නොමිලයේ බෙදා හැරීමට නියමිතය.
popular news
-
ගොවිරාළ Sunday, 27 November 2022 07:11 AM
අරගල කාලයේ යූරියා පොහොර තොග විශාල වශයෙන් ගබඩාකර තිබුනු ගොවීන්ට ඩීසල් ටිකත් දෙයිද කියලා හිතෙනවා හරියට සුනාමි ආධාර වලට වුනා වගේ නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
