මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම අද (23දා) වන දින පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී ෂෙන්හොංග් යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ලංකාව පුරා ධීවර ජනතාවගේ බෝට්ටු 27000 ක් සඳහා ඉන්ධන ලීටර් 150 බැගින් බෙදා දීම අද සිට දිවයින පුරා ඉන්ධන හල් 128 මගින් නොමිලේ බෙදාදීම ආරම්භ කරනු ඇත.