චීනයේ තවත් පළාත් දෙකක් සෞඛ්‍ය අවධානම පහළ දමයි
- 10 05 2020
- 12:45
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
චීනයේ ගුවැංඩොං පළාත සහ ෂැංහයි මහ නගර සභාව ඔවුන්ගේ මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා අඩු කළ බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.
ඒ අනුව චීනයේ බීජිං, ටියැන්ජින්, හෙබෙයි, හුබෙයි හා ටිබෙට් ස්වයං පාලන කලාපයේ සමහර කොටස් තවමත් කොවිඩ් 19 අනතුරු ඇඟවීමේ 2 මට්ටමේ පසුවෙයි.
චීනය තුළ අනතුරු ඇඟවීමේ මට්ටම් 4ක් ඇති අතර එහි පළමු මට්ටම අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටම වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
