හිටපු කෝප් කමිටු සභාපතිවරයා වන මහාචාර්ය චරිත හේරත් මහතා යළිත් කේප් කමිටුවට පත්කිරීමට හැකිවන පරදි තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව පාර්ලමේන්තු මන්ත්රී චරිත හේරත් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ඊයේ ප්රකාශයට පත් කෙරුණ කෝප් කමිටුවේ මන්ත්රීවරුන්ගේ නාම ලේඛණය තුළ හිටපු සභාපති චරිත හේරත් මහතාගේ නම නොවීය.
පසුගිය කෝප් කමිටු සභාපතිවරයා ලෙස ඔහු එම කාර්යය ඉටු කළ ආකාරය පිළබඳව ජනතාව තුළ පැහැදීමක් තිබුණි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාලනය කරනු ලබන රනිල් වික්රමසිංහ රජය විසින් කෝප් කමිටු සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කළ බවද හර්ෂද සිල්වා මහතා පවසයි.
එසේම රජයේ ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ට විශාල වැඩ කොටසක් පැවැරී ඇති බවද මන්ත්රිවරයා වැඩිදුරටත් පැවසයි.
මම #SriLanka කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙනවා
@පාර්ලිමේන්තුවLK
මාර්ගය සකස් කිරීමට
@charith9
විසින් නෙරපා හරින ලදී
@RW_UNP
විසින් පාලනය කරනු ලබන රජය
@පොදුජන පක්ෂය
. කොම් ඔන් පබ්ලික් ෆින් හි සභාපතිවරයා ලෙස මම COPF පරිවර්තනය කරමින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවන බැවින් මගේ දෑත් පිරී තිබේ.