1939දී දී මන්ත්‍රී ආසන 4ක සහයෝගයෙන් මහා බ්‍රිතාන්‍ය යේ අග්‍රමාත්‍යවරයා ලෙස වින්ස්ටන් චර්චිල් පත්වූ බවත් ඔහු ඒසේ පත්වූයෙ අර්බුද හේතුවෙන් බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නව අග්‍රාමාත්‍යවරයාගෙන් අග්‍රාමාත්‍යධුරය භාර ගැනිම පිළිබවඳව යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු හේ බව පැවැසීය.
තමන්ද අග්‍රාමාත්‍යධුරයට පත්වූයේ අර්බුදයක් හේතුවෙන් බවත් ඔහු පැවැසීය.
"1939 දී ආසන 4ක් තිබුණ චර්චිල් කොහොමද අගමැති වුණේ? අර්බුද..මටත් ඒ තත්වය තමයි."