චමුදිතත් සමග සාකච්ඡාවක් පැවැත්වූ සමන් ප්‍රසන්නගෙන් පැය 4ක ප්‍රකාශයක්
මාධ්යවේදීි චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මගින් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලිිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයිි.
ඒ අනුව චමුදිත සමරවික්‍රම මහතාගේ යූටියුබ් නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ සමන් ප්‍රසන්න නැමැති පුද්ගලයෙකු පිළියන්දළ පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබුණ බවද ඔහු පැවැසීය..
ඔහු පෙරවරු 10 සිට පස්වරු 2 පමණ වන තෙක් විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදීී තබුණ බවත් විමර්ශන කටයුතු තවදුරටත් සදුකරමින් පවතින බවත් ඔහු පැවැසීය.
සැකසිත වෑන් රථය හා යතුරු පැදිය හඳුනා ගැනීීම වෙනුවෙන් නොකඩවා විමර්ශන කටයුතු සිදුකරන බවත් මාධය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Demuni Uduwara Sunday, 20 February 2022 03:01 AM
As presumed, outcome of the investigations would be zero!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

