බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් පොදු රාජ්ය මණ්ඩලයීය තරගාවලියේ කාන්තා ක්රිකට් විස්සයි20 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ට ලකුණු 136දක් රැැස්කිරීමට සමත්වූයේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 114/5ක් පමණි. තරගයේ වීරවරිය ලෙසත් තරගාවලියේ වීරවරිය ලෙසත් ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු සම්මාන ලැබීය.
